සමාජ සංවර්ධන හා පරිසර වැඩසටහන - 2018
හරිත දායාද යටතේ රුක් රෝපණ වැඩසටහන
- සමෘද්ධි පවුල් - 07
- අඩු ආදායම්ලාභී - 02
- ලබා දෙන ප්‍රතිපාදන මුදල රු. 59400.00 කී
මත් නිවාරණ ගෘහ කළමණාකරන හා සතුටු පවුල් වැඩසටහන
- වැඩසටහන් -02
- ප්‍රතිපාදන ප්‍රමාණය රු. 84150.00 කී.
උපදේශන වැඩසටහන්
- වැඩසටහන් - 02
- ප්‍රතිපාදන ප්‍රමාණය රු. 49500.00 කී
ළමා සමාජ හා සංස්කෘතික වැඩසටහන
- වැඩසටහන් - 02
- ප්‍රතිපාදන ප්‍රමාණය රු. 24750.00 කී
දිරිය පියස නිවාස වැඩසටහන
- ප්‍රතිලාභින් - 02
- ප්‍රතිපාදන මුදල රු. 400000.00 කී.
සමෘද්ධි ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන -2018.12.31 දිනට ප්‍රගතිය
සමෘද්ධි ව්‍යවසායකත්ව සංවර්ධන ව්‍යාපෘති ලේඛණය
සමෘද්ධි අරුනළු වැඩසටහන - 2018.12.31 දිනට
සමෘද්ධි අරනළු කුඩා හා මධ්‍ය පරිමාණ සංවර්ධන වැඩසටහන යෝජිත ව්‍යාපෘතිලාභී නාමලේඛනය
සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදල යටතේ ප්රතිලාභ ගෙවීම - 2018.12.31
සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදල යටතේ ප්රතිලාභ ගෙවීම

















