අනු අංකය

සපයනු ලබන මහජන සේවයන්

අවශ්‍යතාවයන් හා සේවා ස්වභාවය

සේවාව ඉටුකිරීම සඳහා ගතවන කාලය

01 

චරිත සහතික / පදිංචි සහතික ලබාදීම

පෞද්ගලිකව සෑහීමකට පත්විය හැකිනම්

පදිංචිය සනාථ කිරීම අවශ්‍ය වන්නේ නම්

විනාඩි 15

දින 03

02 

ආදායම් සහතික ලබාදීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම

ලේඛන වලින් ආදායම් තහවුරු වන්නේ නම් ප්‍රා.ලේ. වෙත නිර්දේශ කිරීම

ක්ෂේත්‍ර පරීක්ෂණයකින් ආදායම තහවුරු කරගත යුතු නම්

විනාඩි 30

දින 03

03 

වටිනාකම් සහතික ලබාදීම

රු. 5000/- දක්වා සහතික නිකුත් කිරීම හෝ රු. 5000/- වැඩි සහතික සඳහා ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම

ක්ෂේත්‍ර පරීක්ෂණයකින් වටිනාකම තහවුරු කරගත යුතු වන්නේ නම් රු. 5000/- ට අඩු සහතික නිකුත් කිරීම හෝ රු. 5000/- ට වැඩිනම් ප්‍රා.ලේ. වෙත නිර්දේශ කිරීම

විනාඩි 45

දින 03

04 

තක්සේරු වාර්තා සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම

ලේඛන වලින් තහවුරු වේ නම්

ක්ෂේත්‍ර පරීක්ෂණයකින් තහවුරු කරගත යුතු නම්

විනාඩි 45

දින 03

05 

හැඳුනුම්පත් ලබාදීම

ඉල්ලුම්පත්‍රය සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම

එක්දින සේවා ඉල්ලුම්පතක් ප්‍රා.ලේ.වෙත භාරදීම

දින 07

දින 01

06 

කොස් , රට දෙල් හා ගැහැණු තල්ගස් හෙලීම සඳහා නිර්දේශ කිරීම

අනතුරුදායක ගස් කැපීම සඳහා

අනතුරුදායක නොවන ගස් කැපීම සඳහා

දින 03

දින 14

07 

හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම

ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම

දින 14

08 

දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම

ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම

දැව මුද්‍රා කිරීම

දින 14

දින 01

09 

දැව ප්‍රවාහන බලපත්‍ර අළුත්කිරීම

ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම

දින 01

10. 

උපත් / මරණ පිළිබඳ වාර්තා ලබාදීම

උපත් / ස්වභාවික මරණ වාර්තා සැපයීම

පැය 03

11. 

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම

ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම

දින 03

12. 

පැමිණිලි පිටපත් ලබාදීම

පවත්නා වර්ෂයේ නම්

පෙර වර්ෂයකදී නම්

දින 01

දින 03

13. 

මහජනාධාර විහේෂ රෝගාධාර නිර්දේශය

ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම

දින 02

14. 

ශිෂ්‍යාධාර අයදුම්පත් නිර්දේශ කිරීම

ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම

දින 01

15. 

ඉඩම් අයිතිය තහවුරු කිරීම

ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම

දින 03

16. 

විදුලිය හා ජල පහසුකම් සඳහා නිර්දේශ ලබාදීම

ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම

දින 01

17. 

ගල් / වැලි / ඛණිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර ලබාදීම

ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම

දින 07

18. 

සාම නිලධාරි රාජකාරි

සුළු ආරවුල් පිළිබඳ පැමිණිලි විභාග කිරීම

දින 03

19. 

විශ්‍රාමිකයින් සම්බන්ධ වාර්තා සැපයීම

විශ්‍රාම වැටුප් ගෙවීමට අදාල වාර්ෂික පදිංචි සහතික  ඇතුළුව අනෙකුත් වාර්තා සැපයීම

විනාඩි 10

20. 

විවිධ අවශ්‍යතා සඳහා අවශ්‍ය නිර්දේශ හා වාර්තා ලබාදීම

ලේඛන හා තොරතුරු ඉදිරිපත් කර අදාල ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම

දින 03

News & Events

02
දෙසැ2019
පුවත්

පුවත්

  විශේෂ රැස්වීම් දින  - 2026 විශේෂ...

31
ජූලි2019
පුවත්

පුවත්

කොළ පුරවන්නේ නැතිව උප්පැන්නයක් ගනිමුද .............. කොළ...

Scroll To Top