ප්‍රසම්පාදන ක්‍රියාවලිය

  • අදාළ වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කර ගැනීමේ  අවශ්‍යතා හඳුනා ගැනීම
  • ලංසු ලේඛන සකස් කිරීම
  • ප්‍රසම්පාදන කමිටුව රැස්වීම හා තීරණ ගැනීම
  • මු.රෙ. 135 බලතල පැවරීම අනුව අනුමත සීමාවන් තුළ විධිමත් පරිදි ලංසු කැඳවීම
  • ප්‍රාග්ධන භාණ්ඩ සදහා වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම තුළ මිලදී ගැනීම් සිදු කිරීම
  • තෝරාගත් ලංසුකරු සමඟ විධිමත් පරිදි ගිවිසුම්ගත වීම

මිළ ගණන් ලැබී සති දෙකක් ඇතුළත ඇණවුම් කිරීම

 

භාණ්ඩ මිලදීගෙන අදාල සමිති වලට බෙදා දීම

  • ව්‍යාපෘතිය අනුමත කර ලැබෙන ලිපිය
  • අදාල සමිතිය, සංවිධානය ලියාපදිංචිය තහවුරු කර ගැනීම
  • භාණ්ඩ පිළිබඳ අදාල සමිතියෙන් අවශ්‍යතාවය පිළිබදව විමසීම
  • භාණ්ඩ මිලදී ගැනීමට ගිණුම් අංශයට දන්වා යැවීම
  • භාණ්ඩ මිලදී ගත් බව ගිණුම් අංශයෙන් දැන්වු පසු ඒ පිළිබද සමිතිය/ආයතන හා මහජන නියෝජිතයන් දැනුවත් කිරීම
  • භාණ්ඩ අදාළ සමිතියට භාර දීම

මිලදී ගෙන දින 15 ක් තුළ දී අදාල සිමිතියට භාණ්ඩ රැගෙන යන ලෙස දැන්වීම.

 

 

News & Events

02
දෙසැ2019
පුවත්

පුවත්

  “සතුටු රටක් - ක්ලීන් ශ්‍රී  ලංකා...

31
ජූලි2019
පුවත්

පුවත්

කොළ පුරවන්නේ නැතිව උප්පැන්නයක් ගනිමුද .............. කොළ...

Scroll To Top