වෙනත් වැඩසටහන්
- විමධ්‍යගත අයවැය වැඩසටහන
- ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
- ආගමික ස්ථාන සංවර්ධනය
- ඌණ සංවර්ධිත විහාරස්ථාන සංවර්ධන වැඩසටහන්
- අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්වු පංසල් සදහා මූල්‍ය ආධාර ලබා දීම
- ස්වාභාවික උවදුරු වලින් හානියට පත්වු මාර්ග ප්‍රතිසංස්කරණය (උදා - ගංවතුර,නායයාම්)
- ග්‍රාමීය ආර්ථික සංවර්ධනය
- දක්ෂිණ සංවර්ධන වැඩසටහන
- නිල සෙවණ කාර්යාල ඉදිකිරීම
- සනීපාරක්ෂක වැසිකිළි ඉදිකිරීම
රේඛීය අමාත්‍යාංශ හා අනිකුත් රේඛීය අමාත්‍යාංශ කටයුතු (පළාත් සභා / මධ්‍යම රජය)
- කුඩා වාරිමාර්ග ක්‍රියාකාරකම්
- සංඛ්‍යාලේඛන කටයුතු
- අපනයන සංවර්ධන කටයුතු
- ව්‍යවසායකත්ව සංවර්ධන කටයුතු
- ග්‍රාමීය ආර්ථික සංවර්ධනය
- පරිසර සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- කෘෂිකර්ම, පශූ සම්පත්, නිවාස, සංචාරක සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම















